පාර්ලිමේන්තුව විසුරුවයි – මහමැතිවරණය නොවැම්බර් 14 දින පැවැත්වෙයි

Share

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදායි.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News