හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට (VIDEO)

Share

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීම අද (23) සිට සිදුවනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පාර්ලිමේතුවේදී මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News