චීන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති හරහා දිවයින පුරා ඩිජිටල් පන්ති කාමර 500ක් සඳහා ස්මාර්ට් උපාංග 900ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. පසුගිය දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ පැවැති සාකච්ඡාවකදීයී චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



