වාහන මිල ගණන් පහළට (VIDEO)

Share

වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා. සමස්තයක් ලෙස ලක්ෂ තුන, හතරක සිට ලක්ෂ 10 ක පමණ මුදලක් දක්වා මිල ගණන් අඩු වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News