නන්දලාල්ගේ සය අවුරුදු සැලැස්ම (VIDEO)

Share

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට හැකි ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අවුරුදු 06ක ජාතික වැඩසටහනක් මෙලෙස හඳුන්වා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News