බද්දේගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් කාන්තාවක මිය ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ රත්ගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම පිළිබඳ සොයා බැලීමට කණ්ඩායම් දෙකක් පත්කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේදී ගිනි අවි 04 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



