ක්‍රියා විරහිත කළ කෝටි 8ක දේපළ – කෝටි 10ක ගංජා තණමල්විලෙන් (VIDEO)

Share

කළුතර දී සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මගිනුයි. මේ අතර රුපියල් කෝටි 10 කට ආසන්න වියළි ගංජා තොගයක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News