ගත වූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට (VIDEO)

Share

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර අකුරණ මාරක අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News