2026 වසරට අදාළ ආදායම් ඉලක්ක ඔක්තෝබර් මාසය වනවිටම අභිබවා යාමට ශ්රී ලංකා රේගුව සමත් වුණා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යන ගමනේදී මෙවැනි ජයග්රහණ අතිශය වැදගත් බවයි අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු පවසන්නේ. ඒ ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



