පිළියන්දල වෑවලදී නීති විරෝධී මත්පැන් ලීටර් 75 සමඟ 58 හැවිරිදි පුද්ගලයෙක් වලාන ඒකකයට කොටුවෙයි

Share

පිළියන්දල පොලිස් වසමේ වෑවල ප්‍රදේශයේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සිදුකර ඇත. ඊයේ (11) සවස සිදුකළ මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පිළියන්දල ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුව පිළියන්දල පොලිස් ස්ථානයට භාරදී ඇත.

Read more

Local News