එකම පවුලේ සිව්දෙනෙකුට මරු කැඳවූ ගින්න (VIDEO)

Share

කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවිසැලක අද අලුයම ගින්නක් හට ගෙන තිබුණා. ඒ එකම පවුලේ සිව්දෙනෙකුට දිවි අහිමි කරමිනුයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මව, පියා සහ දරු දෙදෙනා බවයි පොලීසිය පවසන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News