ඉංජිනේරු ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීමට රජය කඩිනමින් මැදිහත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දෙසැම්බර් 31 වනදාට පෙර සියලුම වෘත්තිය සමිතිවලට ඇති ගැටලු වැටුප් කොමිසමට ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත ප්‍රකාශ කළේ. ඒ 2027 අයවැය දෙවන වර කියවීමේ හයවන දිනයේ විවාදයට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



