Home දේශීය පුවත් මත්තල ගුවන්තොටුපොළ විවෘත නොකරන හේතුව

මත්තල ගුවන්තොටුපොළ විවෘත නොකරන හේතුව

0
මත්තල ගුවන්තොටුපොළ විවෘත නොකරන හේතුව

ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද තහවුරු කර ඇති බවට සහතිකයක් ලබා දෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

 

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වන විටත් කොවිඩ් මර්දනය කිරීම සඳහා රට තුළ මනා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here