හෙට පුත්තලමේ සියලු පාසල් වසා දමයි

Share

හෙට දිනය තුළ පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සදහන් කළේය.

Read more

Local News