උත්සව සමයේ සාද නිවසට පමණක් සීමා කරන්න

Share

උත්සව සමයේ සාද නිවසේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ඒ අනුව නිරෝධාන නීතින්ට අනුගතව කටයුතු කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News