පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍ර ලේඛයක් December 17, 2020 Facebook Twitter Pinterest WhatsApp පොදු ප්‍රවාහන සේවාවලදී නිරෝධායන නීති කඩ කරන්නන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍ර ලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ ප්‍රකාරව පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර තිබේ.