රැකියා ලබා දෙන බවට ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩවලට නොරැවටෙන්න

Share

රැකියා ලබා දෙන බවට ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩවලට නොරැවටෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

අදාල නිවේදනය පහතින්
job

Read more

Local News