ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට ගිය වාසුට සිදු වූ දේ December 17, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(17) දිනයේ ඇහැළියගොඩ, තලාපිටිය ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට එම ප්‍රදේශවාසීන් විරෝධය පළ කළේය. ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එහි පැමිණි අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.