තවත් කොරෝනා රෝගීන් 708ක් පූර්ණ සුවය ලබයි

Share

තවත් කොරෝනා රෝගීන් 708ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061කි.

Read more

Local News