කොවිඩ් ආසාදිත 771ක් පූර්ණ සුවය ලබයි

Share

අද (25) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 771 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

මේ අතර තවත් කොරෝනා රෝගීන් 461ක් හදුනා ගෙන තිබේ.

අද දින වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් 451ක් පැළියගොඩ කොවිඩ් පොකුරේ සමීපතමයින් වන අතර අනෙක් 10 දෙනා බන්ධණාගාර කොවිඩි පොකුරට අයත්ය.

Read more

Local News