ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ කහ තොගයක්

Share

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන ආ කහ කිලෝග්‍රෑම් 20,000ක් වි⁣ශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

 

ඒ සමග සැකකරුවන් 04දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර හුංගම, කලමැටිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

Read more

Local News