හෙට සිට යුද හමුදාවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කෙරේ

Share

හෙට දිනයේ සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී තිබේ.

 

ඒ අනුව ජනවාරි 01 සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කෙරේ

Read more

Local News