අද දිනට වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ තතු

Share

අද දිනයේ මේ වන විට වාර්තා වි තිබෙන කොරෝනා රෝගීන් ගණන 502ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Image may contain: text that says "රජයේ පරවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.02 Updated යාවත්කාලීන කිරීම 20:10 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක 08/2021 නිකුත් කරන ද වේලාව 20:10 ප්‍රවෘත්ති නිවේදනය 2021 ජනවාරි මේ දක්වා දිවුලපිටිය, පැළියගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් සංඛ්‍යාව -40437 පැළියගොඩ කොව්ඩ පොකුරේ ආශ්‍රිතයින් 191 එකතුව 40628 (අද දිනට 502 නාලක්කලුවැව රජයේ පරවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වන 05 (+94 1)2515759 www.news.ik"

Read more

Local News