හෙට උදෑසන හුදකලා තත්ත්වය ඉවත් වන ප්‍රදේශ January 15, 2021 Facebook Twitter Pinterest WhatsApp තවත් ප්‍රදේශ කිහිපයක හෙට උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වය ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. අදාල නිවේදනය පහතින්