වසා දැමුණු වව්නියාවේ පාසල් 7ක් යළි ඇරඹෙයි

Share

කෝවිඩ් ආසාදිතයන් හමුවීම නිසා වසා දැමුණු වව්නියාව දිස්ත්‍රික්කයේ පාසල් 7 ක් යළි ආරම්භ කර තිබේ.

 

වව්නියාව නගරයේ මාර්ග කිහිපයක් හැර සෙසු මාර්ග සියල්ල ද විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

තොග හා සිල්ලර වෙළෙදාම සඳහා ද වෙළෙදුන්ට අවසර ලබා දීමට කටයුතු කර තිබේ.

Read more

Local News