කොරෝනා එන්නත්කරණයට හෙට පෙරහුරුවක් January 22, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහන් කිහිපයක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 3කදී එම පෙරහුරු වැඩසටහන් පැවැත්වෙන බවයි.