හැටන් හි පාසලක සිසුන් තිදෙනෙකුටත් කොරෝනා February 8, 2021 Facebook Twitter Pinterest WhatsApp හැටන් හි පාසලක සිසුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙන බව වාර්තා වෙයි. මේ වන විට අදාල පාසලේ සිසුන් කිහිපදෙනෙක් සමග අදාළ සිසුන් තිදෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ. අදාල සිසුන් වටවල හා හැටන් යන ප්රදේශවල පදිංචි පාසල් සිසුන්ය.
හැටන් හි පාසලක සිසුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙන බව වාර්තා වෙයි. මේ වන විට අදාල පාසලේ සිසුන් කිහිපදෙනෙක් සමග අදාළ සිසුන් තිදෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ. අදාල සිසුන් වටවල හා හැටන් යන ප්රදේශවල පදිංචි පාසල් සිසුන්ය.