සපුගස්කන්දට නව තෙල් පිරිපහදුවක්

Share

දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නව පිරිපහදුවක් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකිර්ණයෙදී ඉදිකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

 

ඒ සම්බන්ධ මූලික අධ්‍යන කටයුතු ආරම්භ කරන බව වැඩ්දුරටත් වාර්තා වෙයි

Read more

Local News