හෙරොයින් සමග සැකකාරියක් බොරැල්ලේදී කොටුවෙයි

Share

ඊයේ දිනයේ බොරැල්ලේ පොලිස් වසමේ සීවලි පුර ප්‍රදේශයේදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 22 මිලි ග්‍රෑම් 300ක් සමග සැකකාරියත් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකාරියගේ වයස අවුරුදු 42කි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංච්කාරියක් වන අතර සැකකාරිය අද දිනයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

බොරැල්ල පොලිසිය වැඩ්දුර විමර්ශන පවත්වයි.

Read more

Local News