ඉම්රාන් ඛාන් එන ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිතයට අවසර February 23, 2021 Facebook Twitter Pinterest WhatsApp දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා දී තිබෙන බව වාර්තා වෙයි.