ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය අරඹයි February 24, 2021 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය අරඹා තිබෙන බව වාර්තා වෙයි. මේ අතර එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා නිලවරණයට ඉදිරිපත් වී ඇත.