බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් March 8, 2021 Facebook Twitter Pinterest WhatsApp බස්නාහිර පළාත තුළ ඊයේ දිනයේ සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පුද්ගලයින් 1158ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. එම පිරිස අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44ක් වරෙන්තුකරුවන් 584ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441ක් සිටි.