අද අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් 55 හැවිරිදි පුද්ගලයෙකු මිය යෑමට විරෝධය පල කරමින් පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගය කල්ලඩිය ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
Share
Read more




