සංවිධානත්මක අපරාධ කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුක මරුට March 14, 2021 Facebook Twitter Pinterest WhatsApp මත්ද්‍රව්‍ය අධිකව ගැනීම හේතුවෙන් සංවිධානත්මක අපරාධ කල්ලි නායක දිනුක මධුෂාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ. කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඔහු පසුකාලීනව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබුණි.