ඇස්ට්‍රාසෙනෙකා එන්නත් භාවිතය අත්හිටවූ රටවල් යළිත් එන්නත්කරණය අරඹයි

Share

ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හැරී බොහෝ රටවල් මේ වන විට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන ආයතනය මෙම එන්නත පිලිබදව “ආරක්ෂාකාරී සහ ප්‍රතිඵලදායක” බව නිවේදනය කිරීම හේතුවෙන්.

නවතම පරීක්ෂණ අනුව රුධිර කැටි ගැසීම සහ එන්නත අතර සම්බන්ධයක් නොමැති බව එම ඖෂධ නියාමන ආයතනය තහවුරුකර තිබේ.

Read more

Local News