ඊයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ් රෝගීන් 251ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

ඒ අතරින් 25ක් විදේශයන්හි සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින්.

ඉතිරි පුද්ගලයින් 226 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ගෙන තිබේ.

ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම ගණන 66කි.