කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිගේ අපවත්වීම පිළිබද අගමැතිගේ ශෝක පණිවිඩය March 24, 2021 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ අපවත් වීම වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබේ. අදාල නිවේදනය පහතින්