තවත් කොවිඩ් රෝගීන් 264ක් සුවය ලබයි

Share

අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 264ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 88,145කි.

Read more

Local News