ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18කට ජල සැපයුම අත්හිටුවයි

Share

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්

වනවාසල / ඔලියමුල්ල / වත්තල – මීගමු පාර / ඇවරියවත්ත පාර / තෙලඟපාත / මීගහවත්ත / හේකිත්ත / පල්ලයවත්ත / වැලිඅමුණ පාර / බලගල ගලහදූව / මරදාන පාර / ඇලකන්ද / හැඳල පාරේ කොටසක්

Read more

Local News