කෝවිලක අනවසරයෙන් කැණීම් කළ 11ක් අත්අඩංගුවට : සැකකරුවන් අතර චීවරධාරීන් දෙදෙනෙකුත්

Share

ඊයේ (04) අලුයම පුරවාසම් කුලම් පොලිස් වසමේ, තායික් කුලම් ප්‍රදේශයේ කෝවිලක අනවසරයෙන් කැණීම් කටයුතු කළ පුද්ගලයින් 11ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරුවන් 11දෙනා අතර, චීවරධාරීන් දෙදෙනෙකු ද සිට ඇති අතර මෝටර් රථ දෙකක් හා ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට පත් සැකකරුවන් වව්නියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read more

Local News