ස්පුට්නික් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබන සතියේ දිවයිනට

Share

ලබන 12වැනිදා මෙරටට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක් ලැබිමට නියම්ත බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පැවසීය.

ඒ අනුව රුසියාවෙන් ඇණවුම් කළ එන්නත් මාත්‍රා මිලියන 7 හි පළමු තොගය ලෙස එය මෙරටට ලැබිමට නියම්තයි.

ඉදිරි තොග මාසිකව මෙරටට ලබා දීමට අදාළ සමාගම එකඟ වී තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ එන්නතේ පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාව ද ලබන 12 වැනිදා මෙරටට ලැබීමයි.

Read more

Local News