හිමිනමකගෙන් කප්පම් ගැනීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් ලක්ෂ 25 ක් කප්පම් ඉල්ලු එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුවන් එම කප්පම් මුදලින් රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් ලබා ගැනීමට විහාරස්ථානයට පැමිණ සිටියදී මොවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුනි.

සැකකරුවන් අද (07) දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News