හදිසි දුම්රිය වර්ජනයක්

Share

පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් තීරණය කර තිබේ

මේ හේතුවෙන් අද (09) පස්වරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ලවිය හැකි බව වාර්තා වෙයි.

Read more

Local News