අකුණුසැර වැදී ගොවීන් තිදෙනෙකු මරුට

Share

ඊයේ (15) සවස 6.30 පමණ මුලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදීමෙන් ගොවීන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය ගොවීන් තිදෙනා මුලතිව් බටහිර කුමුලමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Read more

Local News