1997ට මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන අයට වටිනා මුදල් ත්‍යාග

Share

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස සත්‍ය තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට වටිනා මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News