තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වෙයි

Share

තවත් කොරෝනා මරණ 11ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී මිය ගිය පුද්ගලයින් ගණන 720ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News