දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක්

Share

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව නායයාමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් දිවයින පුරා කළ පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇති අතර රත්නපුර ,කළුතර හා මාතර දිස්ත්‍රික්වල ද
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 22 ක් ද ඒ අතර පවතින බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ.

Read more

Local News