නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය යයි

Share

වරකාපොල ප්‍රදේශයේ දී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

Read more

Local News