ඉන්දුනීසියාවේ භූ චලනයක්

Share

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළට ඔබ්බෙන් මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
කෙසේ වෙතත් මේ භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ අංශ සදහන් කරනවා.

ඒ තුලින් මෙරටට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

Read more

Local News