‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

Share

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී’ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ.

එම මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවික කටයුතු නිරතවීමෙන් වළකින්නැයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.

Read more

Local News